ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ

ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ ප්‍රථිපල ඇවිල්ලා .., සමහර දරුවෝ පාස් , ගොඩක් දරුවො ෆේල් .. අනිත්...

ෆේස් බුක් ගැසට්

ෆේස් බුක් ගැසට් යාළුවො අතර තිබ්බ කාර්යබහුල බව නිසා නිතර හම්බෙන්න බැරි වීමේ දුරස්ථභාවය නිසා ඇතිවන මානසික ආතතිය අඩු...

සුලබ බිරිඳක් ද

සුලබ බිරිඳක් ද, සුපිරි බිරිඳක් ද සමීක්ෂණ වාර්ථා වලට අනුව ආසියාතික විවාහක කාන්තාවන්ගෙන් 60% ට වඩා වැඩි ප්‍රතිශතයක් ජීවත්...

සමනළ ජීවිත

සමනළ ජීවිත … ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා .නියමිත වෙලාවටත් කලින් ඔහු අදාළ...

මේ වයසක ආදරේ දිහා බලලා හරි හිත පහදාගන්නවෙන කරන්න දෙයක් නැහැ

පහළ තියන ආදරණීය යූවළ ගේ පොටෝ ටික අහම්බෙන් වගේ දැක්කේ.. කටේ දත් හැලිලා හම රැළි වැටිලා ජීවිතේ අන්තිම අඩියෙ...
Life Style
ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ
Life Style
ෆේස් බුක් ගැසට්
Life Style
සුලබ බිරිඳක් ද
Life Style
සමනළ ජීවිත
Life Style
මේ වයසක ආදරේ දිහා බලලා හරි හිත පහදාගන්නවෙන කරන්න දෙයක් නැහැ
welcome-left-image
welcome-center-image
About me

ආයුබෝවන්!
මම අනිශා ජයකොඩි.

වර්තමානය වන විට , මානව සම්පත් කළමනාකරණය , සහ ව්‍යාපාර පාරිපාලන අංශයේ උපාධි අධ්‍යාපනයෙන් පසුව සිංගප්පුරුවේ මානව සම්පත් කළමණාකාරිනියක ලෙස පුද්ගලික අංශයේ රැකියාවක නිරත වන අතර , උපදේශන මනෝවිද්‍යාව වැඩිදුර හදාරමින් සිටිමි.

Read more
Motivation

Motivational Quotes of the Month

“No matter what happens,
or how bad it seems today,
life does go on,
and it will be better tomorrow.”

Life Style

ජීවත් වෙලා මැරෙන්න

ජීවත් වෙලා මැරෙන්න ඔයා ජීවත් වෙනවද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ??? මොන joke ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා නේද ? ඒ වුනාට ඔයා දන්නවද ලෝකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ , ජීවත් වෙන්න ලෑස්ති වෙනවා විතරයි .. හුස්ම වැටෙනවා කියන එකේ තේරුම…

Continue reading
Life Style

ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා

ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා .නියමිත වෙලාවටත් කලින් ඔහු අදාළ තැනට ඇවිත් හිටියා, ඒ තවත් boy කෙනෙක් එක්ක . Hi anisha ,this is Peter, my life partner කියල එයා කිසිම චකිතයක් නැතුව අනිත් කෙනාව…

Continue reading
Life Style

ගෑණු වෙලාවකට අහස වගේ

ගෑණු වෙලාවකට අහස වගේ, මුලක් මැදක් අගක් හොයාගන්න බැහැ , පිරිමි,හුඟක් හිතේ හංගගෙන පොඩ්ඩක් කියවනකොට, ගෑණු පොඩ්ඩක් හිතේ හංගගෙන හුඟක් කියවනවා, හැබැයි ගෑණු අර හoගන් ඉන්න පොඩ්ඩ ඇතුලේ තමයි බරම ටික තියන් ඉන්නෙ, ඉතිං,ගොඩක් කියවලා කියවලා ගෑණු හිතනවා තමන් කියපු…

Continue reading
Life Style

කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්

කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්, එළියට එන්න දඟලන්නේ අනුන්ගේ අඩුපාඩුවක්‍ නම්, කරන්න හදන්නේ කාටහරි ගිණිගෙඩියක් දෙන එක නම්, පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක්‌ නම්, එළියට දාන්න හදන්නේ හිතෙන දෙයක් මිසක් හරියටම දන්න දෙයක් නෙමෙයිනම්, කථාව කාගෙ හරි පවුලක් හෝ ජෝඩුවක්…

Continue reading
Life Style

ඔබ විශ්වාස කරන දේ නිවැරදි වූ පමණින්ම අනිත් අය වැරදිකාරයො වෙන්නේ නැහැ

පහළ පින්තූරෙ අහම්බෙන් දැක්කෙ , හැබැයි මේක ඇතුළෙ හැංගිලා තියන යතාර්ථවාදී කථාව නම් ගොඩක් තැන්වලදී දකිනවා . උදාහරණයක් කියන්නම්කො ,මේක අවුරුදු ගානකට කලින් වෙච්ච සත්‍ය සිද්ධියක් , බොරැල්ල හංදියේ බෝ ගහ යට , වැල් වෙච්ච රෙදි බෑග් එකක් කරේ එල්ලගෙන…

Continue reading
Stories

ඔබ ඔබේ බිරිඳට දීලා තියන වටිනාම දේ මොනවද – පබිලිස් සිල්වා මහතාට

ඔබ ඔබේ බිරිඳට දීලා තියන වටිනාම දේ මොනවද ? මම එයාට මගේ සෙනෙහස දීලා තියනවා ,ඊට පස්සෙ, ලෝකෙ රටවල් 16 ට විතර ඇයව එක්කන් ගිහින් තියනවා ,හෙළිකොප්ටර් එක ඇරෙන්න මුහුද යටින් , අහස උඩින් යන හැම වාහනයකම ඇයව එක්කන් ගිහින්…

Continue reading
Life Style

උගත්තු යනු

උගත්තු යනු : යම් කිසි විෂයයක් පිලිබඳ පුළුල් දැනුමක් ඇති තැනැත්තා ඒ විෂය පිලිබඳ උගතෙකි. බුද්ධිමතෙක් යනු : අන් අයට සාපේක්ෂව දැනුම, විනය,සහ අවබෝධයෙන් ඉහළ පුද්ගලයා බුද්ධිමතෙකි. සැ යු – උගත්තු සියල්ලෝම බුද්ධිමතුන් නොවන අතර බුද්ධිමතුන් සමහරු උගත්තු ද නොවේ.එනිසා…

Continue reading
Life Style

ඉරිසියාව මහ කරුම ලෙඩක්

ඉරිසියාව මහ කරුම ලෙඩක්, අනුන්ගේ සතුටක් , දියුණුවක් , ලැබීමක් , ජයග්‍රහණයක් ,දැකපු ගමන් තමන්ගෙ හිතට තරහක් නොසන්සුන්කමක් , වයිරයක් , නොසතුටක් ඇතිවෙනවා නම් ඒක තමයි පැහැදිළි ඉරිසියාව .. හැබැයි මිනිස්සුන්ට වැඩිපුරම මේ ඉරිසියාව කියන හැඟීම දැනෙන්නෙ නොදන්න අයට වඩා…

Continue reading
Life Style

අමාරුම දේ මිනිස්සු කව්ද කියලා අඳුර ගන්න එකලු

අමාරුම දේ මිනිස්සු කව්ද කියලා අඳුර ගන්න එකලු, ඉතින්..ඒක ඇත්තද?? නැහැ.. මිනිස්සු අඳුර ගන්න එකත් අමාරුයි තමයි, ඒත් අමාරුම දේ නම් ඒක නෙමෙයි. අවුරුදු 16,විතර වෙද්දී මම ආසම චොකලට් කන්න.මගෙ දිව සතුටුම වෙන්නෙ චොකලට් රසට කියලා තමයි මන් හිතන් හිටියේ,…

Continue reading
Life Style

MARS

අඟහරු ලෝකෙත් එක්ක සම්බන්ධතා පවත්වන තරමට තාක්ෂනය දියුණු උනත් මිනිස්සු අතරඇතිවෙන සම්බන්දතා වලදී නම් ගොඩක් වෙලාවට අපි ෆේල් . ජීවිතේ මතක ඇති කාලේ ඉඳලා අද වෙනකම් , මගදී නැවතිච්ච එහෙමත් නැත්තම් බිඳිලා ගිය සම්බන්ධකම් නම් කීයක් කියලා තියනවද ? පෙම්වතුන්…

Continue reading

Popular posts

සමහර දෙමව්පියෝ කියන අය හිතාගෙන ඉන්නෙ

සමහර දෙමව්පියෝ කියන අය හිතාගෙන ඉන්නෙ,බත් පිඟන් තුනයි, ඇඳුම් දෙක තුනයි අරන් දුන්නම දරුවන්ගේ සියළුම අයිතිය තමන් සතුයි කියලා, ඊයෙත් එහෙම හිතපු ගම්පොල පැත්තේ කෙනෙක් බාප්පා එක්ක එකතු වෙලා...

වර්ථමාන ගීත කළාව වෙනස් විය යුත්තේ ඇයි

දිනමිණ පුවත්පත (යොවුන් ජනතා ) 26/12/2020 ස්තුතියි Rajitha Basnayake මහතා E paper http://epaper.dinamina.lk/ වර්ථමාන ගීත කළාව වෙනස් විය යුත්තේ ඇයි ? මිනිස්සු , කන්නෙ බඩගින්නට , වතුර බොන්නෙ තිබහට...
නානා සහ නූරි