ABOUT
I was born in Piliyandala in the mid of 1980s, named Anisha Jayakody, the eldest in a family of two younger sisters.
After completing my Advanced Level in Pannipitiya Christ King’s College, While pursuing secondary education in Marketing and Business Management, I worked as a Project Coordinator for major international social service organizations, including the United Nations.
Although passed both the State Clerical Examination and Public Administration Examination with job qualifications, I did not join the public service sector since plan to go abroad for further education, after marriage.
Currently, after a double degree in Human Resource Management and Business Administration,
I am working in the private sector, as a Human Resource Manager in Singapore and also studying Counseling Psychology.
1980 දශකයේ මැද කොටසේදී බාල සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමලා විදිහට අනිශා ජයකොඩි ලෙස නම් දරා මා ,උපත ලැබුවේ පිළියන්දල දීය .
පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරූ පසු , අලෙවිකරණය , ව්‍යාපාර කළමනාකරණය , යන විෂයයන් ද්වීතික ලෙස වැඩිදුර හදාරන අතරම , එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ඒ හා සම්බන්ධ අන්තරජාතික සමාජ සේවා ආයතන රාශියක ප්‍රධාන ව්‍යාපෘති රැසකට අනුබද්ධව , ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරිණියක ලෙස රැකියාවෙහි යෙදුන අතර ,
රාජ්‍ය ලිපිකරු විභාගය , සහ රාජ්‍ය පරිපාලන විභාගය ද්විත්වයෙන්ම රැකියා සුදුසුකම්ද සහිතව සමත් වූවත් රාජ්‍ය සේවයට එක් නොවී , වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වුයේ විවාහයෙන් පසුවය.
වර්තමානය වන විට ,මානව සම්පත් කළමනාකරණය , සහ ව්‍යාපාර පාරිපාලන අංශයේ උපාධි අධ්‍යාපනයෙන් පසුව සිංගප්පුරුවේ මානව සම්පත් කළමණාකාරිනියක ලෙස පුද්ගලික අංශයේ රැකියාවක නිරත වන අතර , උපදේශන මනෝවිද්‍යාව වැඩිදුර හදාරමින් සිටිමි.