Category

Life Style

Life Style

ජීවත් වෙලා මැරෙන්න

ජීවත් වෙලා මැරෙන්න ඔයා ජීවත් වෙනවද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ??? මොන joke ප්‍රශ්නයක්ද කියලා හිතෙනවා නේද ? ඒ වුනාට ඔයා දන්නවද ලෝකෙ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ , ජීවත් වෙන්න ලෑස්ති වෙනවා විතරයි .. හුස්ම වැටෙනවා කියන එකේ තේරුම…

Continue reading
Life Style

ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා

ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා .නියමිත වෙලාවටත් කලින් ඔහු අදාළ තැනට ඇවිත් හිටියා, ඒ තවත් boy කෙනෙක් එක්ක . Hi anisha ,this is Peter, my life partner කියල එයා කිසිම චකිතයක් නැතුව අනිත් කෙනාව…

Continue reading
Life Style

ගෑණු වෙලාවකට අහස වගේ

ගෑණු වෙලාවකට අහස වගේ, මුලක් මැදක් අගක් හොයාගන්න බැහැ , පිරිමි,හුඟක් හිතේ හංගගෙන පොඩ්ඩක් කියවනකොට, ගෑණු පොඩ්ඩක් හිතේ හංගගෙන හුඟක් කියවනවා, හැබැයි ගෑණු අර හoගන් ඉන්න පොඩ්ඩ ඇතුලේ තමයි බරම ටික තියන් ඉන්නෙ, ඉතිං,ගොඩක් කියවලා කියවලා ගෑණු හිතනවා තමන් කියපු…

Continue reading
Life Style

කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්

කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්, එළියට එන්න දඟලන්නේ අනුන්ගේ අඩුපාඩුවක්‍ නම්, කරන්න හදන්නේ කාටහරි ගිණිගෙඩියක් දෙන එක නම්, පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක්‌ නම්, එළියට දාන්න හදන්නේ හිතෙන දෙයක් මිසක් හරියටම දන්න දෙයක් නෙමෙයිනම්, කථාව කාගෙ හරි පවුලක් හෝ ජෝඩුවක්…

Continue reading
Life Style

ඔබ විශ්වාස කරන දේ නිවැරදි වූ පමණින්ම අනිත් අය වැරදිකාරයො වෙන්නේ නැහැ

පහළ පින්තූරෙ අහම්බෙන් දැක්කෙ , හැබැයි මේක ඇතුළෙ හැංගිලා තියන යතාර්ථවාදී කථාව නම් ගොඩක් තැන්වලදී දකිනවා . උදාහරණයක් කියන්නම්කො ,මේක අවුරුදු ගානකට කලින් වෙච්ච සත්‍ය සිද්ධියක් , බොරැල්ල හංදියේ බෝ ගහ යට , වැල් වෙච්ච රෙදි බෑග් එකක් කරේ එල්ලගෙන…

Continue reading
Life Style

උගත්තු යනු

උගත්තු යනු : යම් කිසි විෂයයක් පිලිබඳ පුළුල් දැනුමක් ඇති තැනැත්තා ඒ විෂය පිලිබඳ උගතෙකි. බුද්ධිමතෙක් යනු : අන් අයට සාපේක්ෂව දැනුම, විනය,සහ අවබෝධයෙන් ඉහළ පුද්ගලයා බුද්ධිමතෙකි. සැ යු – උගත්තු සියල්ලෝම බුද්ධිමතුන් නොවන අතර බුද්ධිමතුන් සමහරු උගත්තු ද නොවේ.එනිසා…

Continue reading
Life Style

ඉරිසියාව මහ කරුම ලෙඩක්

ඉරිසියාව මහ කරුම ලෙඩක්, අනුන්ගේ සතුටක් , දියුණුවක් , ලැබීමක් , ජයග්‍රහණයක් ,දැකපු ගමන් තමන්ගෙ හිතට තරහක් නොසන්සුන්කමක් , වයිරයක් , නොසතුටක් ඇතිවෙනවා නම් ඒක තමයි පැහැදිළි ඉරිසියාව .. හැබැයි මිනිස්සුන්ට වැඩිපුරම මේ ඉරිසියාව කියන හැඟීම දැනෙන්නෙ නොදන්න අයට වඩා…

Continue reading
Life Style

අමාරුම දේ මිනිස්සු කව්ද කියලා අඳුර ගන්න එකලු

අමාරුම දේ මිනිස්සු කව්ද කියලා අඳුර ගන්න එකලු, ඉතින්..ඒක ඇත්තද?? නැහැ.. මිනිස්සු අඳුර ගන්න එකත් අමාරුයි තමයි, ඒත් අමාරුම දේ නම් ඒක නෙමෙයි. අවුරුදු 16,විතර වෙද්දී මම ආසම චොකලට් කන්න.මගෙ දිව සතුටුම වෙන්නෙ චොකලට් රසට කියලා තමයි මන් හිතන් හිටියේ,…

Continue reading
Life Style

MARS

අඟහරු ලෝකෙත් එක්ක සම්බන්ධතා පවත්වන තරමට තාක්ෂනය දියුණු උනත් මිනිස්සු අතරඇතිවෙන සම්බන්දතා වලදී නම් ගොඩක් වෙලාවට අපි ෆේල් . ජීවිතේ මතක ඇති කාලේ ඉඳලා අද වෙනකම් , මගදී නැවතිච්ච එහෙමත් නැත්තම් බිඳිලා ගිය සම්බන්ධකම් නම් කීයක් කියලා තියනවද ? පෙම්වතුන්…

Continue reading
නානා සහ නූරි