Life Style, Stories

මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙන්නෙ එක සමාන මුලික අවශ්යතා

මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙන්නෙ එක සමාන මුලික අවශ්‍යතා ටිකක්, හැබැයි අපේ හැකියාව අනුව ඒ අවශ්‍යතා ඉෂ්ට කරගන්න වෙනස් වෙනස් ක්‍රම යොදාගන්නවා, දුප්පත් කෙනෙක් බෙලෙක් පිඟානක සම්බෝලයි බතුයි කනකොට කෝටිපතියෙක් ජපන් පළඟනාවක fried rice කනවා, හැබැයි දෙන්නම කරන්නෙ බඩ පුරෝගන්න…

Continue reading