ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ

ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ ප්‍රථිපල ඇවිල්ලා .., සමහර දරුවෝ පාස් , ගොඩක් දරුවො ෆේල් .. අනිත්...

ෆේස් බුක් ගැසට්

ෆේස් බුක් ගැසට් යාළුවො අතර තිබ්බ කාර්යබහුල බව නිසා නිතර හම්බෙන්න බැරි වීමේ දුරස්ථභාවය නිසා ඇතිවන මානසික ආතතිය අඩු...

සුලබ බිරිඳක් ද

සුලබ බිරිඳක් ද, සුපිරි බිරිඳක් ද සමීක්ෂණ වාර්ථා වලට අනුව ආසියාතික විවාහක කාන්තාවන්ගෙන් 60% ට වඩා වැඩි ප්‍රතිශතයක් ජීවත්...

සමනළ ජීවිත

සමනළ ජීවිත … ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා .නියමිත වෙලාවටත් කලින් ඔහු අදාළ...

මේ වයසක ආදරේ දිහා බලලා හරි හිත පහදාගන්නවෙන කරන්න දෙයක් නැහැ

පහළ තියන ආදරණීය යූවළ ගේ පොටෝ ටික අහම්බෙන් වගේ දැක්කේ.. කටේ දත් හැලිලා හම රැළි වැටිලා ජීවිතේ අන්තිම අඩියෙ...
Life Style
ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ
Life Style
ෆේස් බුක් ගැසට්
Life Style
සුලබ බිරිඳක් ද
Life Style
සමනළ ජීවිත
Life Style
මේ වයසක ආදරේ දිහා බලලා හරි හිත පහදාගන්නවෙන කරන්න දෙයක් නැහැ
welcome-left-image
welcome-center-image
About me

ආයුබෝවන්!
මම අනිශා ජයකොඩි.

වර්තමානය වන විට , මානව සම්පත් කළමනාකරණය , සහ ව්‍යාපාර පාරිපාලන අංශයේ උපාධි අධ්‍යාපනයෙන් පසුව සිංගප්පුරුවේ මානව සම්පත් කළමණාකාරිනියක ලෙස පුද්ගලික අංශයේ රැකියාවක නිරත වන අතර , උපදේශන මනෝවිද්‍යාව වැඩිදුර හදාරමින් සිටිමි.

Read more
Motivation

Motivational Quotes of the Month

“No matter what happens,
or how bad it seems today,
life does go on,
and it will be better tomorrow.”

Life Style

ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ

ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ ප්‍රථිපල ඇවිල්ලා .., සමහර දරුවෝ පාස් , ගොඩක් දරුවො ෆේල් .. අනිත් හැම තරඟයකදී වගේම මේකෙදිත්, පාස් අය සතුටින් ෆේල් අය දුකෙන් , ඒක ඉතින් සාමාන්‍යයි . ශිෂ්‍යත්වේ කියන්නේ දරුවෙක් මුහුණ දෙන පළවෙනිම…

Continue reading
Life Style

හදිස්සි වෙන්න එපා

හදිස්සි වෙන්න එපා… (ආකර්ෂණයයි , ප්‍රේමයයි , විවාහයයි ) උදේට නැගිටිනවා , කනවා , බොනවා , ඔෆිස් යනවා , ජීවිතේ ලොකු වෙනසක් නැතුව හැමදාම පුරුදු විදිහටම ගෙවිලා යනවා නේද ? කිසිම වෙනසක් නැහැ, හරිම ඒකාකාරියි කියල හිතුනට , අවුද්දකට දෙකකට…

Continue reading
Life Style

ෆේස් බුක් ගැසට්

ෆේස් බුක් ගැසට් යාළුවො අතර තිබ්බ කාර්යබහුල බව නිසා නිතර හම්බෙන්න බැරි වීමේ දුරස්ථභාවය නිසා ඇතිවන මානසික ආතතිය අඩු කරන්න කියලා හිතාගෙන 2004 දී මාර්ක් ළමයා ෆේස් බුකිය හැදුවා , එහෙ කෙසේ වෙතත් මෙහෙ නම් දැන් වෙලා තියෙන්නේ ඒකෙ අනිත්…

Continue reading
Life Style

සුලබ බිරිඳක් ද

සුලබ බිරිඳක් ද, සුපිරි බිරිඳක් ද සමීක්ෂණ වාර්ථා වලට අනුව ආසියාතික විවාහක කාන්තාවන්ගෙන් 60% ට වඩා වැඩි ප්‍රතිශතයක් ජීවත් වෙන්නෙ ” විචිකිච්චාවෙන් ”, සරළවම කිව්වොත් තම සැමියා වෙනත් කාන්තාවකට ආකර්ශනය වෙයිදෝ කියන සැකයෙන් , ලංකාවේ බොහෝ දික්කසාද සිද්ධින් සහ ,…

Continue reading
Life Style

සමහර දෙමව්පියෝ කියන අය හිතාගෙන ඉන්නෙ

සමහර දෙමව්පියෝ කියන අය හිතාගෙන ඉන්නෙ,බත් පිඟන් තුනයි, ඇඳුම් දෙක තුනයි අරන් දුන්නම දරුවන්ගේ සියළුම අයිතිය තමන් සතුයි කියලා, ඊයෙත් එහෙම හිතපු ගම්පොල පැත්තේ කෙනෙක් බාප්පා එක්ක එකතු වෙලා තමන්ගෙ දුවට ගහලා, හිමින් නෙමෙයි පණ යනකම් ගහලා (22 අරුණ පුවත්පත…

Continue reading
Life Style

සමනළ ජීවිත

සමනළ ජීවිත … ගිය සතියේ දවසක රාජකාරි වැඩකට මට Male client කෙනෙක් හම්බෙන්න තිබ්බා .නියමිත වෙලාවටත් කලින් ඔහු අදාළ තැනට ඇවිත් හිටියා, ඒ තවත් boy කෙනෙක් එක්ක . Hi anisha ,this is Peter, my life partner කියල එයා කිසිම චකිතයක්…

Continue reading
Life Style

වැඩට යන ජීවිත

වැඩට යන ජීවිත.. මිනිස්සු උනහම ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෙ, ඒ හම්බකරන සල්ලි වලින් ජීවිතේ විඳින්න ඕනෙ.. ඒකයි ක්‍රමය.. ඒත් සමහරු මේක පටලගෙන ඉන්නෙ, ජීවත් වෙන්න රස්සාවක් කරනවා වෙනුවට රස්සාව කරන්නම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සුන්ගේ ජීවිතේම තියෙන්නෙ ඔෆිස්…

Continue reading
Life Style

වර්ථමාන ගීත කළාව වෙනස් විය යුත්තේ ඇයි

දිනමිණ පුවත්පත (යොවුන් ජනතා ) 26/12/2020 ස්තුතියි Rajitha Basnayake මහතා E paper http://epaper.dinamina.lk/ වර්ථමාන ගීත කළාව වෙනස් විය යුත්තේ ඇයි ? මිනිස්සු , කන්නෙ බඩගින්නට , වතුර බොන්නෙ තිබහට , බනින්නේ තරහට ඒකෙන් අදහස් වෙන්නෙ , බොහෝ ක්‍රියාකාරකම් වලට නිශ්චිත…

Continue reading
Life Style

රැඩිකල් ගැහැණු

රැඩිකල් ගැහැණු .. අපි මේ ඉන්නෙ 21 වෙනි සියවසේ , ඉස්සර කාන්තාවට සාපේක්ෂව බැලුවම වර්තමාන ගැහැණිය ඉන්නේ බොහෝ ඉදිරියෙන් , ඒ දියුණුව, ඒ රැඩිකල් බව කොච්චරද කිව්වොත් සමහරු ගැහැණු රැඩිකල් වෙන්න හිතාගෙන ගැහැණු කමත් අභිබවා ගිහින් .. ගැහැණු කියන්නෙ උපතින්ම…

Continue reading
Life Style

මේ වයසක ආදරේ දිහා බලලා හරි හිත පහදාගන්නවෙන කරන්න දෙයක් නැහැ

පහළ තියන ආදරණීය යූවළ ගේ පොටෝ ටික අහම්බෙන් වගේ දැක්කේ.. කටේ දත් හැලිලා හම රැළි වැටිලා ජීවිතේ අන්තිම අඩියෙ ඉන්න මේ යුවළ දැක්කම සතුටකට වඩා දැනුණේ කලකිරීමක් මුසු දුකක් , සමහර රටවල මිනිස්සු මැරෙනකම්ම ආදරෙන් ඉන්නකොට , අපේ වගේ ආසියාතික…

Continue reading

Popular posts

කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්

කියන්න හදන්නේ අනුන්ගේ වැරද්දක් නම්, එළියට එන්න දඟලන්නේ අනුන්ගේ අඩුපාඩුවක්‍ නම්, කරන්න හදන්නේ කාටහරි ගිණිගෙඩියක් දෙන එක නම්, පෙන්නන්න හදන්නේ කාගෙ හරි කැතක්‌ නම්, එළියට දාන්න හදන්නේ හිතෙන දෙයක්...

ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ

ළමයින්ට වඩා දෙමව්පියෝ මහන්සි වුණ පහේ ශිෂ්‍යත්වෙ ප්‍රථිපල ඇවිල්ලා .., සමහර දරුවෝ පාස් , ගොඩක් දරුවො ෆේල් .. අනිත් හැම තරඟයකදී වගේම මේකෙදිත්, පාස් අය සතුටින් ෆේල් අය දුකෙන්...
නානා සහ නූරි